Thursday, January 26, 2012

මගේ හිමි සඳූ.....














මගෙ හීනෙට පාට ගාපු
හිස් හදවත පෙමින් පුරපු
ජීවිතේට රටා මවපු
ම'හිමි නුඹයි ම'හිත දැකපු.......


දුක් හිත ලඟ සතුට තියපු
මගෙ නෙතු අග කඳුළු මකපු,
සරතැස් සිත පෙමින් නිවපු
හිමි සඳු නුඹ ම'පෙම විඳපු.........

12 comments:

  1. ලස්සන සිතුවිල්ලක්..

    ReplyDelete
  2. මා දෙස නෙත් නොපියා බලාපු
    හිමිහිට බලාපොරොත්තු ගෙනාපු
    වැඩිපුර මාත් එක්ක නොආපු
    මතකෙට සොඳුරු තැන් ගොඩ ගසාපු :)

    ReplyDelete
  3. ඕක මම් ලියපු කවියක් නෙමේ ය. රොමේෂ් ලක්ශාන් කියන සිංදුවක් ය.

    ReplyDelete
  4. සුන්දරයි....

    ReplyDelete
  5. දිගු කාලෙකට පස්සෙ මේ කවි පන්තිය වෙනස් කරන්න වෙයිද මන්දා

    ReplyDelete
  6. @ දිනේශ්
    ස්තූතියි ඔබට..

    @ හිතූ
    ස්තූතියි ඔයාටත්...

    @ මධුරංග
    මම අහලා තියෙනවා ඔය සින්දුව ඒත් මතකෙට ආවෙ දැනුයි...ස්තූතියි.

    @මැක්ස්
    ස්තූතියි ඔයාට...

    @ ලොකු ජෝන්
    කවදාවත් එහෙම වෙන්නේ නෑ....

    @ වර්ෂා
    ස්තූතියි වර්ෂා.....

    ReplyDelete
  7. නියමයි. ලස්සනයි .....එලම කිරි

    ReplyDelete
  8. ස්තූතියි පැතුම්....

    ReplyDelete
  9. වාව්!!!.... දැකපු ගමන් ඔක තමයි මගේ කටින් ගිලිහුනේ

    ReplyDelete
  10. @ Nipuna

    ස්තූතියි නිපුන...

    ReplyDelete