Monday, March 19, 2012

නුඹ........


12 comments:

  1. පටලවාලයි කිව්වේ......

    ReplyDelete
  2. මතක්වන නිසා විදවන
    අමතක නොවන නිසා සැනසෙන
    අරුම පුදුම ආලයි නුඹ
    හිතට වද දෙන.......

    ReplyDelete
  3. අලුත් වැස්සක්…නැවුම් සුළඟක්ජීවිතය තව බොහෝ හරවයි කාලයට ඉඩ දුන්නොතින් අද.......

    ReplyDelete
  4. ලස්සන කවි සිතුවිල්ලක් මලිති !!

    ReplyDelete
  5. අනේ ඉතින් ඔයා පැටලෙන්න යන්න ඒපා :)
    ආදරය විරහව විතරමද මන්ද ඉතුරු කරන්නේ :-/

    ReplyDelete
  6. අපි නම් පැටලෙයි ඔව්වට... :))

    ReplyDelete
  7. වෙලාවකට ප්‍රේමය තවත් වෙලාවකට විඳවුම්.. අනේ මන්ද ප්‍රේමනයම් කිමැයි ?

    ReplyDelete
  8. මොකෝ මේ දුකෙන්

    ReplyDelete
  9. @ ඔබ නොදුටු ලොවක්...

    පටලවාලයි කිවුවේ.... අනේ මන්දා වෙන වචනයක් නෑ

    @නෙත් පානි

    ලස්සනයි ඔයාගෙ අදහස..

    @ ලොකු ජෝන්

    ඇත්ත තමයි

    @ මධුරංග

    මලිති????

    @ නුවන්

    ආදරය ලස්සන දුකයි සතුටයි දෙකම ලැබෙන නිසා කියලයි මට නම් හිතෙන්නේ.....

    @ශානි

    අන්න හොඳ ලමයි...

    @හිතු...

    ස්තූතියි ඔයාට..

    @ පැතුම්

    ප්‍රේමය නම්.... අර්ථ දැක්විය නොහැක කියලා තමයි කියන්ට වෙන්නේ

    @ වර්ණා..

    ප්‍රේමය නිසා විඳවුම දුකක්ද? මට නම් හිතෙන්නේ එතනත් මොකක්දෝ කියාගන්ට බැරි අමුතු දෙයක් තියෙනවා කියලයි....

    ReplyDelete
  10. දෙයියනේ ගෑණු ළමයිනටත් මෙහෙම ද? මටත් ඔහොමයි!! ලස්සනයි සිතුවිල්ල

    ReplyDelete
  11. @ නිපුන
    අපොයි ඔව් ... වෙනවලූ..:D

    ReplyDelete