Sunday, December 18, 2016

පුනරාගමනය

ආපහු ලියන්න පටන් ගන්න ඕන කියලා හිතලා අවුරුදු දෙකකට පස්සෙ බ්ලොග් එකට ගොඩ වෙලා බැලුවා තියෙනවද කියලා බ්ලොග් එක තාම.... :)
 මාව පෙන්නනවා නේද ඔයාලට තාම ??

4 comments:

  1. පේනවා අනේ. ඉතිං ආපහු ලියන්නකෝ. අපි ආසාවෙන් බලන් ඉන්නවා...

    ReplyDelete
  2. පේනවා පේනවා! සතුටුයි ආපහු ලියන්න ආපු එක ගැන. අර පේරැස් මුදුව අරන් තියලා ගිය තැනකින් ආපහු අරගෙන කතාවේ ඉතුරුටික ලියන්න හොඳද? :)

    ReplyDelete
  3. මගේ පාළු වුනු ගෙදරට හොරෙක් ඇවිත් ගිහින්. අඩිපාර දිගේ ආවාම තමා පෙනුනෙ දන්න කියන හෙරක් නේ කියලා. බොහොම සතුටුයි.. ලියන්න.. මං එන්නම් කියවන්න... :)

    ReplyDelete