tag:blogger.com,1999:blog-5580942398165650525.post5293159428329224256..comments2023-10-06T20:31:00.061+05:30Comments on තරු අරුන්දතී: දුක්බර මැදියමක.........අරුන්දතීhttp://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comBlogger13125tag:blogger.com,1999:blog-5580942398165650525.post-86304676045359263222012-05-16T21:13:20.349+05:302012-05-16T21:13:20.349+05:30ඔයාටත් ස්තූතියි අසාර්..ඔයාටත් ස්තූතියි අසාර්..අරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-13861945855489759122012-05-16T21:12:55.961+05:302012-05-16T21:12:55.961+05:30ස්තූතියි උමා......ආදරයෙන් පිළිගන්නවා ඔයාව..ස්තූතියි උමා......ආදරයෙන් පිළිගන්නවා ඔයාව..අරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-25111567738950455882012-05-09T18:04:52.655+05:302012-05-09T18:04:52.655+05:30අද තමයි මුලින්ම ඔයාගෙ බ්ලොග් එකට ගොඩ වැදුනෙ. මේක ත...අද තමයි මුලින්ම ඔයාගෙ බ්ලොග් එකට ගොඩ වැදුනෙ. මේක තමයි මගෙ ආසම කවිය...උමාhttps://www.blogger.com/profile/05345693409874128094noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-3433657079349550812012-03-20T01:48:40.603+05:302012-03-20T01:48:40.603+05:30//හිනැහියන් පෙර ලෙස සරා සඳ....// ලස්සන කවි පංතිය.
...//හිනැහියන් පෙර ලෙස සරා සඳ....// ලස්සන කවි පංතිය.

ජයෙන් ජය..අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-17241010985513614942012-02-12T23:05:50.523+05:302012-02-12T23:05:50.523+05:30ස්තූතියි පැතුම්.........ස්තූතියි පැතුම්.........අරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-55892721344574437412012-02-10T12:49:39.802+05:302012-02-10T12:49:39.802+05:30හැමදාම හිනැහෙන හඳ එක දවසක් මලානික වුනාට කමක් නෑ කි...හැමදාම හිනැහෙන හඳ එක දවසක් මලානික වුනාට කමක් නෑ කියලයි මට හිතෙන්නේ. නැත්තම් අගයක් නෑනේ.. (ඔයාගේ කවි ගොඩක් ලස්සනයි.)රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-87114046195419406032012-02-08T23:21:20.149+05:302012-02-08T23:21:20.149+05:30@ මධු
හැමදාම එක වගේ නෑනේ...:D
@ හිතූ
මුරුංගා අත...@ මධු

හැමදාම එක වගේ නෑනේ...:D

@ හිතූ

මුරුංගා අත්ත හය්යෙන් අල්ල ගන්නම් :P :P
ස්තූතියි හිතූ.........

@ දිනේශ්

ස්තූතියි හුඟාක්...

@ නුවන්

ඔයාටත් හුඟාක් ස්තූතියි....

@ ඔබ්සර්වර්

මේ පැත්තට ආව එකත් මට සතුටක්. ස්තූතියි..

@ නන්ඳු

හුඟාක් ස්තූතියි ඔයාටත්......අරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-71529164528419586342012-02-07T18:32:09.251+05:302012-02-07T18:32:09.251+05:30"කුමුදු මල් වල සුවඳ විඳ විඳ
හිනැහියන් පෙර ලෙස..."කුමුදු මල් වල සුවඳ විඳ විඳ
හිනැහියන් පෙර ලෙස සරා සඳ......"

ගොඩක් ලස්සන කවි සිතිවිල්ලක් තරූ.. :)නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-77570700424747123152012-02-07T12:44:47.965+05:302012-02-07T12:44:47.965+05:30පින්තුරෙ හඳේ නං හරියට ආවාට
කෙල්ල නං ලස්සනයි
කව...පින්තුරෙ හඳේ නං හරියට ආවාට

කෙල්ල නං ලස්සනයි

කවි වල නං හොඳ නරක කියන්න තරං දැනුමක් කවි ගැන නෑObserverhttps://www.blogger.com/profile/03114079172720750892noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-81217497911391792072012-02-06T20:06:32.954+05:302012-02-06T20:06:32.954+05:30ගොඩක් දෙනා කවි ලියනවා තමන්ගේ බ්ලොග් වල.එත් ඒවා ගොඩ...ගොඩක් දෙනා කවි ලියනවා තමන්ගේ බ්ලොග් වල.එත් ඒවා ගොඩක් වෙලාවට අව්‍යාජ අදහස්.කවියක් කියන්නේ ඊට වෙනස් දෙයක් මම දකින විදියට.මම අද මේ දැක්කෙත් ඒ විදියේ වෙනස් සැබෑ කවියක්!
සුබ පැතුම්!:)නුවන්https://www.blogger.com/profile/09143773793245826763noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-50688496329798736932012-02-06T19:54:44.900+05:302012-02-06T19:54:44.900+05:30ලස්සනයි..ලස්සනයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-25814572340900205122012-02-06T19:24:42.914+05:302012-02-06T19:24:42.914+05:30වෙනදා වගේම අපූරුයි අරුන්දතී!!! ඔයාට කවි ලියන්න තිය...වෙනදා වගේම අපූරුයි අරුන්දතී!!! ඔයාට කවි ලියන්න තියෙන්නෙ හොද හැකියාවක්නෙ..හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-71045198967602791022012-02-06T19:09:22.353+05:302012-02-06T19:09:22.353+05:30එදාට වඩා අද වෙනස් වීමේ හේතු කිම. මම් ඇහුවේ කවි පංත...එදාට වඩා අද වෙනස් වීමේ හේතු කිම. මම් ඇහුවේ කවි පංතිය ගැන !!!
ලස්සන කවි සිතුවිල්ලක් !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com