tag:blogger.com,1999:blog-5580942398165650525.post3360157388373271511..comments2023-10-06T20:31:00.061+05:30Comments on තරු අරුන්දතී: මලිත්තිගේ කතා - බිත්තියේ චිත්රඅරුන්දතීhttp://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-5580942398165650525.post-31657649640530740792014-03-26T13:41:20.412+05:302014-03-26T13:41:20.412+05:30පුංචි අය අපිට නොහිතෙන දෙවල් උනත් හිතනවා මියුරු,,, ...පුංචි අය අපිට නොහිතෙන දෙවල් උනත් හිතනවා මියුරු,,, කොහොම උනත් බිත්ති වල චිත්‍ර අදින එකෙත් පොඩි ජොලියක් තියෙනවා නේද? :)අරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-487867086000993882014-03-26T12:58:23.286+05:302014-03-26T12:58:23.286+05:30:D
:D
අරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-50073273271043733352014-03-26T08:35:36.968+05:302014-03-26T08:35:36.968+05:30මොන පික්සුදෑ... මට හරියාකාරව මනුස්ස රූපයක්කත් ඇඳ ග...මොන පික්සුදෑ... මට හරියාකාරව මනුස්ස රූපයක්කත් ඇඳ ගන්ඩ බෑ.. !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-73022587087095080752014-03-26T08:14:22.935+05:302014-03-26T08:14:22.935+05:30ඇත්ත නේන්නම්... දරුවට කිව්වෙ අද පාට කරන්න එපා කියල...ඇත්ත නේන්නම්... දරුවට කිව්වෙ අද පාට කරන්න එපා කියලනෙ... ඉතින් හෙට පාට කළාම මොකෝ...
අපේ මහ ගෙදර අපි පුංචි කාලෙ ගෙයි පිට බිත්තිවල හිටන් පින්තූර... ඒවා ඇන්දෙ අඟුරු කෑලි වලින්... එක අඟුරු ඉරක් තිබ්බා මුළු ගේ වටේම ඇඳපු... ඇතුලෙ බිත්තිවල තමයි පැස්ටල් චිත්‍ර... අම්මා යාන්තම් සාලෙ නම් බේරගත්තා... ඒත් අනිත්වා නම් කියලම වැඩක් නෑ... අපි ලොකු වෙනකම් බිත්ති සායම් කළේ නෑ... අපේ උන් දෙන්නා මෙච්චර ලොකු වෙලත් තවමත් හොරෙන් අඳිනවානෙ... :DMiyuruhttps://www.blogger.com/profile/02405805504234709949noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-47286325999187510072014-03-25T19:19:34.911+05:302014-03-25T19:19:34.911+05:30//ඒක නෙමේ බොලා දැන් ලියන්නේ එහෙම නැද්ද ?// ??? ලි...//ඒක නෙමේ බොලා දැන් ලියන්නේ එහෙම නැද්ද ?// ??? ලියනව නෙ. මේ බ්ලොග් එකෙත් ඔය තියන්නෙ ලිස්ට් එකේ මගෙ අලුත් පෝස්ට් එක. :)
Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-90680413277873070982014-03-25T18:52:00.022+05:302014-03-25T18:52:00.022+05:30ඔව් මහේෂ්....පොඩි අය කරන දෙවල් බලන් ඉදලා වැරදිම දෙ...ඔව් මහේෂ්....පොඩි අය කරන දෙවල් බලන් ඉදලා වැරදිම දෙයක් කරොත් ඒකෙන් වලක්කනවා මිසක් එයාලව ප්‍රෙෂර් කරන්නේ නම් නෑ මම....අරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-63310018277434694412014-03-25T18:49:40.704+05:302014-03-25T18:49:40.704+05:30මධුරංග දැන් හොඳ චිත්‍ර ශිල්පියෙක් වෙන්න ඇති දැන් එ...මධුරංග දැන් හොඳ චිත්‍ර ශිල්පියෙක් වෙන්න ඇති දැන් එහෙනම් නේද? :)අරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-34471295284070410332014-03-25T18:48:36.443+05:302014-03-25T18:48:36.443+05:30ඔව්.. සමහර වෙලාවට හිනාව නවත්තගන්න බෑ කියන දේවල් වල...ඔව්.. සමහර වෙලාවට හිනාව නවත්තගන්න බෑ කියන දේවල් වලට...අරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-90321969422336223212014-03-25T18:47:44.842+05:302014-03-25T18:47:44.842+05:30ඔව් චන්දන මධුරංග හරි...අත්තප්පච්චි කියන්නේ එහෙම නැ...ඔව් චන්දන මධුරංග හරි...අත්තප්පච්චි කියන්නේ එහෙම නැත්තම් අත්තප්පා කියන්නේ සීයාට. මෙහෙ සමහර පැතිවල වැඩිමල් සහෝදරයාටත් අය්යප්පච්චි එහෙම නැත්තම් අයියප්පා කියලා කියනවා මම අහලා තියෙනවා..අරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-9049512285562515722014-03-25T18:43:38.846+05:302014-03-25T18:43:38.846+05:30ඔව් හෙන්රි.. නැතුව ඉතින් වෙන මොනව කරන්නද? බනින්නයැ...ඔව් හෙන්රි.. නැතුව ඉතින් වෙන මොනව කරන්නද? බනින්නයැ පොඩිඋන්ට...අරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-40428613699197212112014-03-25T14:39:22.521+05:302014-03-25T14:39:22.521+05:30පොඩිවුන් කියන දේ වලින් මග ඇරල ඉන්නව කියන එක නම් බො...පොඩිවුන් කියන දේ වලින් මග ඇරල ඉන්නව කියන එක නම් බොරුවක්.වැව් ඉස්මත්තhttps://www.blogger.com/profile/11587392550074854206noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-58308348434018308652014-03-25T12:41:41.725+05:302014-03-25T12:41:41.725+05:30අත්තා + අප්පච්චි !
සියා වෙන්ඩ ඕන චන්දන... ඒක නෙමේ...අත්තා + අප්පච්චි !

සියා වෙන්ඩ ඕන චන්දන... ඒක නෙමේ බොලා දැන් ලියන්නේ එහෙම නැද්ද ? කාලෙකින් එක ලිපියක්වත් කියවන්ඩ බැරි උනා...සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-57986836037746155522014-03-25T12:20:43.075+05:302014-03-25T12:20:43.075+05:30පොඩි උන්ගෙ කතා නම් කියල නිමක් නෑ නේද ? :D
කවුද අ...පොඩි උන්ගෙ කතා නම් කියල නිමක් නෑ නේද ? :D

කවුද අත්තප්පච්චි කියන්නෙ ? ආතා (සීයා) ද, ආච්චි ද ?Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-75654481358462412592014-03-25T11:42:15.634+05:302014-03-25T11:42:15.634+05:30කටු මැටි බිත්ති වල චිත්‍ර අදින්න බෑ නෙව.. ඒ හිංද ඒ...කටු මැටි බිත්ති වල චිත්‍ර අදින්න බෑ නෙව.. ඒ හිංද ඒ අත්දැකීම මට නෑ...
කොහොමත් පොඩි ඈයො කරන සමහර දේ වලට පොඩි පුෂ් එකක් දෙන්න පුලුවන් නං ඒකඋගෙ අනගතේට හේතු වෙයි....

අවන්හලMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-9481039120713274052014-03-25T08:44:54.720+05:302014-03-25T08:44:54.720+05:30සෑහෙන කාලෙකට පස්සේ මලිත්ති ඇවිත් තියෙන්නේ..
ඒ කාලේ...සෑහෙන කාලෙකට පස්සේ මලිත්ති ඇවිත් තියෙන්නේ..
ඒ කාලේ මම නම් පාට කලේ නෑ.. එක එක චිත්‍ර ඇන්දා... !!!සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-62995881215898943522014-03-25T07:55:13.996+05:302014-03-25T07:55:13.996+05:30හෙහ් හෙහ්, ඇත්තෙන්න්ම සමහර දෙමව්පියෝ මට කියලා තියෙ...හෙහ් හෙහ්, ඇත්තෙන්න්ම සමහර දෙමව්පියෝ මට කියලා තියෙනවා, දැන් මේ මුන් දෙන්න ලොකු වෙනකල් ඉන්නේ ආපහු බිත්ති පේන්ට් කරන්න, දැන් කලාට වැඩක් නෑනේ බං. ඔනන් ඔහේ ඕනේ එකක් ඇඳගත්තාවේ කියලා අතෑරලා දාලා තියෙන්නේ කියලා. :DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.com