tag:blogger.com,1999:blog-5580942398165650525.post1277677471180231644..comments2023-10-06T20:31:00.061+05:30Comments on තරු අරුන්දතී: මාරුව...අරුන්දතීhttp://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-5580942398165650525.post-48584428666880783252014-01-18T19:53:14.355+05:302014-01-18T19:53:14.355+05:30අද තමයි මුලින් ආවෙ. මේ කතාව තව ටිකක් දිගට මං අහල ත...අද තමයි මුලින් ආවෙ. මේ කතාව තව ටිකක් දිගට මං අහල තියෙන්නෙ. කොච්චර කියෙව්වත් රසයෙ අඩුවක් නම් නෑ.Blue Lotushttps://www.blogger.com/profile/01080254525126776729noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-2600954569701200942013-12-13T00:07:57.097+05:302013-12-13T00:07:57.097+05:30ඔහොම යමු.. වෙලවක් අපු ගමන් කියවල යන්න එන්නම්..ඔහොම යමු.. වෙලවක් අපු ගමන් කියවල යන්න එන්නම්..වෙද සිතක සිත්තමhttp://onlinedoctorsl.lk/blogs/noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-69011390236830998672013-10-12T09:18:41.432+05:302013-10-12T09:18:41.432+05:30අන් පලයන් මැටි ගොබ්බයෝ යන්න. හරියට ලොකු මිනිස්සු ව...අන් පලයන් මැටි ගොබ්බයෝ යන්න. හරියට ලොකු මිනිස්සු වගේ බ්ලොග් වල අති පණ්ඩිතකම් වාචාලකම් ලියන්නේ. උබලා මහ ලොකු මිනිස්සු කියලා හිතාගෙන වෙන්න ඇති. නිකම් පොඩි කොල්ලෝ අලි ලොකු කතා කරනවා.කණ පැලෙන්න දෙකක් දීලා පයින් ගහන්න හිතෙනවා සෙවල පප්පලාටචමින්ද ප්‍රදීප් සිල්වා ගුණරත්නhttp://punchikumarihamy.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-28208047935236052042013-08-10T22:59:46.237+05:302013-08-10T22:59:46.237+05:30පට්ට කතාව.පට්ට කතාව.sagahttp://sithama.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-15795392299006593482013-08-05T01:33:51.748+05:302013-08-05T01:33:51.748+05:30තමන්ගෙ වැඩේ කරානම් ඉවරයිනෙ හරියටතමන්ගෙ වැඩේ කරානම් ඉවරයිනෙ හරියටගයියාhttps://www.blogger.com/profile/05580608986764426248noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-47082877416510615212013-05-10T23:25:41.995+05:302013-05-10T23:25:41.995+05:30අප්පේ මටත් ඔහොම හිතෙනවා ඉදලා ඉදලා ගෙද ඉන්න දවසට කෙ...අප්පේ මටත් ඔහොම හිතෙනවා ඉදලා ඉදලා ගෙද ඉන්න දවසට කෙල්ලෝ දෙන්නා එක්ක දගලලා කොන්ද රිදෙනකොට
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-30130671260634431692013-04-14T14:10:50.599+05:302013-04-14T14:10:50.599+05:30තරු ඇතුළු හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා..!තරු ඇතුළු හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා..!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-29980214419157999692013-04-14T08:26:43.415+05:302013-04-14T08:26:43.415+05:30මේක ඉතින් ලංකාවේ කොල්ලෝ සෙට් එකට කියවන්න දුන්නා නං...මේක ඉතින් ලංකාවේ කොල්ලෝ සෙට් එකට කියවන්න දුන්නා නං හරි. :) කට්ටිය හිතාගෙන ඉන්නේ ඕවා හරි ලේසි වැඩ කියලනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-57254456568869911592013-03-25T06:03:52.527+05:302013-03-25T06:03:52.527+05:30:D කලින් අහලා තිබුණ කතාවක්.. ආයෙ මතක් කළාට ස්තූතිය...:D කලින් අහලා තිබුණ කතාවක්.. ආයෙ මතක් කළාට ස්තූතියි අරුන්දතී...සාජානි අමරතුංගhttps://www.blogger.com/profile/02061151798571677151noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-12067928712637552272013-03-18T22:00:29.592+05:302013-03-18T22:00:29.592+05:30ආ..හා.. එහෙමළු ද? :Dආ..හා.. එහෙමළු ද? :Dඅරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-4773974852887662522013-03-16T22:51:47.880+05:302013-03-16T22:51:47.880+05:30විශේෂ ප්‍රාගුණ්‍ය නොවැ ඔතැන ගැටලුව :Dවිශේෂ ප්‍රාගුණ්‍ය නොවැ ඔතැන ගැටලුව :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-63688628691084497572013-03-10T17:50:43.265+05:302013-03-10T17:50:43.265+05:30හි හි එසේම වේවා මහ රජ...හි හි එසේම වේවා මහ රජ...අරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-53101121756891733682013-03-09T20:38:55.376+05:302013-03-09T20:38:55.376+05:30අනේ ඔව් චන්දන.. මම ලියන්න පුලුවන් තරම් කෙටියෙන් ලි...අනේ ඔව් චන්දන.. මම ලියන්න පුලුවන් තරම් කෙටියෙන් ලිව්වේ මට මතක තියෙන විදියට...අරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-86684846554910651702013-03-09T19:09:39.423+05:302013-03-09T19:09:39.423+05:30අයියෝ ගමරාළ... :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!...අයියෝ ගමරාළ... :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-53920209849499032562013-03-09T17:41:24.201+05:302013-03-09T17:41:24.201+05:30ශෙල්ලම් නෑ ගෙදර රාජකාරිය..! ටිකක් ටිකක් දන්නවලු මා...ශෙල්ලම් නෑ ගෙදර රාජකාරිය..! ටිකක් ටිකක් දන්නවලු මාත් :)

ඔය කතාවට හරි යන කවියක් තියනවා. මතක් වෙන්නේ නෑනේ. තව දිගටත් තියනවා විස්තරේ. දර පත්තු වෙන්නේ නැතුව ගේ අස්සේ දුම් පිරිලා, කැස්ස හැදිලා, ඇස් දැවිල්ල හැදිලා, ජංජාල ගොඩක් වෙනවා නේද..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-19862536590529370932013-03-09T11:17:50.572+05:302013-03-09T11:17:50.572+05:30අපොයි එව්වා කරන්නේ කුඹුර කෙටුවට පස්සෙනේ... :Dඅපොයි එව්වා කරන්නේ කුඹුර කෙටුවට පස්සෙනේ... :Dඅරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-72927106473792749882013-03-09T11:16:30.755+05:302013-03-09T11:16:30.755+05:30ආ.. ඒක මිසක්..ආ.. ඒක මිසක්..අරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-59490090552456401612013-03-09T10:58:44.673+05:302013-03-09T10:58:44.673+05:30ආ..හා.. ඒත් ගමරාල කෙනෙක් තමයි.. ඒ වගේ ගම කතා නම් හ...ආ..හා.. ඒත් ගමරාල කෙනෙක් තමයි.. ඒ වගේ ගම කතා නම් හුඟක් තියෙනවා නේද?අරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-46071587232161508922013-03-09T10:57:13.819+05:302013-03-09T10:57:13.819+05:30හපොයි කුමාරිහාමි, අලියගෙ නැට්ටේ එල්ලිලා දිවියලෝකේ ...හපොයි කුමාරිහාමි, අලියගෙ නැට්ටේ එල්ලිලා දිවියලෝකේ යන්න ගිය ගමරාල බිමට බැස්ස හැටියේ ඉබ්බෙක් උනේ කොහොමෙයි?අරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-61625677079967141212013-03-09T10:28:59.403+05:302013-03-09T10:28:59.403+05:30
ඔන්න දැනුයි විවේකයක් ලැබුණේ නිදහසේ කියවන්න.
ඔව් ම...
ඔන්න දැනුයි විවේකයක් ලැබුණේ නිදහසේ කියවන්න.
ඔව් මේ ටිකේ මන් හිටියේ නැහැනේ , ඉතින් මග අරුණු
පෝස්ට් කියෙව්වා අරුන්දතී...

ඔතොකොට කුඹුරේ නියර හිටන් කඩලා , ඇළවල් හාල ,
දිය බෙදුම් කාල , කුඹුර විනාස කරපු ටික කෝ .......?

( සමස්ත පිරිමි වර්ගයා වෙනුවෙන් දාපු කමෙන්ට් එකක් ඈ :D)SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-49785031964713611442013-03-09T04:09:30.687+05:302013-03-09T04:09:30.687+05:30ඉතින් ඔන්න ගමරාල ළම්යි බලන් ගෙදර හිටියලු. එතකොට එය...ඉතින් ඔන්න ගමරාල ළම්යි බලන් ගෙදර හිටියලු. එතකොට එයාට දිව්‍ය ලෝකේ යන්න හිතුනලු. අලියාගේ නැට්ටේ එල්ලිලා දිව්‍ය ලෝකේ යද්දී සෙල්ලම් පිට්ටනියක හිටිය කොල්ලෝ රැලක් කෑ ගැහැවලු කෑ ගහපු කොල්ලන්ට බනින්න බිමට බැහැපු ඉබ්බට හාවෙක් හම්බවුනාලු. ඊට පස්සේ දෙන්න එක්ක ඔට්ටුවට රේස් එකක් දුවද්දී හාවට නරියෙක් හම්බවෙලා ලබු කිරිබත් උයන්න කතා කරාලු.
ඔන්න ඔහොමයි තරුවෝ උනේ... :Dපුංචි https://www.blogger.com/profile/12067303765608143837noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-64187576814322059542013-03-09T01:59:00.727+05:302013-03-09T01:59:00.727+05:30හා හා මම මෙතැනදී අදහස් කලේ අපි පොඩි කාලේ.හා හා මම මෙතැනදී අදහස් කලේ අපි පොඩි කාලේ.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-33865426377266120762013-03-08T23:16:26.602+05:302013-03-08T23:16:26.602+05:30හ්ම්ම් හ්ම්ම් එතකොට අර අමුඩ ලේන්සුව බැඳලා පිට්ටු ...හ්ම්ම් හ්ම්ම් එතකොට අර අමුඩ ලේන්සුව බැඳලා පිට්ටු තැම්බුවේ මෙයා නෙවෙයිද?

Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-4726846278416599622013-03-08T22:33:22.583+05:302013-03-08T22:33:22.583+05:30ඇහ්.. මාතලන් කතන්දර අච්චාරුවක් දාලා තියෙන්නේ...:Dඇහ්.. මාතලන් කතන්දර අච්චාරුවක් දාලා තියෙන්නේ...:Dඅරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.comtag:blogger.com,1999:blog-5580942398165650525.post-72880701085746701772013-03-08T22:32:10.669+05:302013-03-08T22:32:10.669+05:30ඒ කාලේ විතරක් නෙවෙයි අසර් අද කාලෙත් අම්මලා සෑහෙන ක...ඒ කාලේ විතරක් නෙවෙයි අසර් අද කාලෙත් අම්මලා සෑහෙන කට්ටක් කනවා..අරුන්දතීhttps://www.blogger.com/profile/12568908245849222098noreply@blogger.com